ඔයා පාවිච්චි කරන්නේ Dialog සිම් එකක්නම්,


  • #107*8*2*1# ඩයල් කරන්න,ස්වයංකීය Settings ඔයාගේ Android Device එකට Support කරනවානම් සුලු මොහොතකින් ඔයාගේ Device එකට Settings ලැබෙනවා.

එහෙමත් නැතිනම් ඔයාගේ Device එකේ,

  • Settings>Network Settings>More Netwrok>Access Point Names වෙත යන්න. ඉන් පසුව පහත පරිදි නිවැරදිව Settings ඇතුලත් කරලා සේව් කරගන්න, (APN-ppwap)


  • පැහැදිලි මදි වගේනම් මේ [.PDF] එක ඩව්න්ලෝඩ් කරගන්න.
  • පාරිබෝගික සහය සදහා 1777 අමතන්න පුලුවන්.



ඔයා පාවිච්චි කරන්නේ Hutch සිම් එකක්නම්,

  • *6655# ඩයල් කරන්න,ස්වයංකීය Settings ඔයාගේ Device එකට Support කරනවානම් සුලු මොහොතකින් ඔයාගේ Device එකට Settings ලැබෙනවා.
එහෙමත් නැතිනම් ඔයාගේ Device එකේ,

  • Settings>Network Settings>More Netwrok>Access Point Names වෙත යන්න. ඉන් පසුව පහත පරිදි නිවැරදිව Settings ඇතුලත් කරලා සේව් කරගන්න, (APN-Hutch3G)

  • පාරිබෝගික සහය සදහා 1788 අමතන්න පුලුවන්.




ඔයා පාවිච්චි කරන්නේ Airtel සිම් එකක්නම්,

  • 55517 ඩයල් කරන්න,ස්වයංකීය Settings ඔයාගේ Device එකට Support කරනවානම් සුලු මොහොතකින් ඔයාගේ Device එකට Settings ලැබෙනවා.
  • එහෙමත් නැතිනම් මේ ලින්ක් එක හරහා ඔයාගේ Device එකේ විස්තර ඇතුලත් කරලා Settings ලබාගන්න පුලුවන්. http://dm.airtel.lk/AIRTEL/client/
  • පාරිබෝගික සහය සදහා 1757(General Help Line) අමතන්න පුලුවන්.

ඔයා පාවිච්චි කරන්නේ Mobitel සිම් එකක්නම්,

  • USSD code එකක්නම් හොයාගන්න ලැබුනේ නැහැ, දන්න කෙනෙක් ඉන්නවානම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා :) , මොබිටෙල් එකේ Settings සකසා ගන්න පහල පියවර අනුගමනය කරානම් හරියටම හරි,
  • GO TO NETWORK SETTINGS
  • SELECT APN SETTINGS
  • EDIT APN
  • SELECT PROXY
  • CLEAR CONTENTS IN PROXY FIELD
  • SELECT PORT FIELD
  • CLEAR CONTENTS IN PORT FIELD
  • SAVE THE SETTINGS
  • පාරිබෝගික සහය සදහා 1717 අමතන්න පුලුවන්.

ඔයා පාවිච්චි කරන්නේ Etisalat සිම් එකක්නම්,


  • FIVE කියලා ටයිප් කරලා 2211ට SMS කරන්න,ස්වයංකීය Settings ඔයාගේ Device එකට Support කරනවානම් ඔයාගේ Device එකට Settings ලැබෙනවා.
  • පාරිබෝගික සහය සදහා 1727 අමතන්න පුලුවන්


මෙන්න මේ විදිහට ඔයාගේ ඇන්ඩ්‍රො‍යිඩ් Device එකේ පහසුවෙන්ම Internet Settings සකසා ගන්න පුලුවන් වෙවී කියලා හිතෙනවා, ඔයාටත් මේ දේ ප්‍රයෝජන්වත් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. 





1 Comments