සිමාර්ට් ෆෝන් එකේ,ටැබ් එකේ අසීමිත වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන්,නමුත් වැඩි දෙනෙකු නොදන්නා වෙබ් බ්‍රව්සර් එකක් තමයි මේ Puffin වෙබ් බ්‍රව්සරය. Android සහ IOS මෙහෙයුම් පද්ධති සහිත සෑම සමාර්ට් Device එකකටම මෙම බ්‍රව්සරය සහාය දක්වනවා.හදුන්වාදීමේ කෙටි වීඩියෝව පහලින් බලන්න.



ඒ වගේම අපි කව්රුත් දන්නා ගුගල් ක්‍රෝම් මොබයිල් වෙබ් බ්‍රව්සර් එකටත් වඩා මේ Puffin බ්‍රව්සරය වේගවත් කියලා තමයි බොහෝ අය පවසන්නේ.


වැඩි වේගයක් තිබීමට ප්‍රධානතම හේතුව තමයි වෙබ් සයිට් වල ෆ්ලෑෂ් ෆෝමැට් එක සහිත ෆයිල් ඩ්‍රොප්බොක්ස් ක්ලව්ඩ් හරහා ඉක්මනින් ලෝඩ් වීමයි.ඉතින් එම නිසා පරිගණකයෙන් සෙල්ලම් කරන වෙබ් ෆ්ලෑෂ් ගෙම්ස්ද කිසිම කරදරයකින් තොරව මෙම වෙබ් බ්‍රව්සරය තුල ප්ලේ කරන්නද පුළුවන්.තවත් වාසියක් ලෙස එම ගෙස්ම් ප්ලේ කිරීමට ගේම් පැඩ් එකක්ද බ්‍රව්සරය හරහා එකතු කරගන්න පුළුවන්.
පහලින් බලන්න ස්ක්රින්ශෝට්.


අවශ්‍ය අය මෙතැනින් පිවිස බාගත කරගන්න.එකම බ්‍රව්සර් එකකට සිමා නොවී වෙනසක් අත්විදින්න.

0 Comments