Social Media වල ලයික් කමෙන්ට්ස් වැඩියෙන් ගන්නනම් ලස්සන ෆොටෝස් අප්ලෝඩ් කරන්න වෙනවා. ඉතින් සාමාන්‍ය විදිහට නැතිව ටිකක් ලස්සනට සෙලිෆි අරන් සුපිරි වැඩකිඩ දාන්න පුළුවන් ජනප්‍රියම සෙල්ෆි ඇප්ස් 8ක්ම අද මම හදුන්වලා දෙනවා.

මේ ඇප්ස් සියල්ලම නොමිලේ වන අතර IOS සහ Android මෙහෙයුම් පද්ධති හිමි ස්මාර්ට් ෆෝන් වලට සහය දක්වනවා.
ඒ වගේම මේ ඇප්ස් වලින් ෆොටෝ එකක් ගත් විගසම විවිධ වෙනස්කම් රාශියක් කිරීම පුළුවන්.මුහුණු සුදු කරන්න,ලප ඉවත් කරන්න,මුහුණේ හැඩය වෙනස් කරන්න,ස්ටිකර්ස් ටැටුස් අලවන්න ,විවිධ Filters යොදා ලේසියෙන්ම සහ පහසුවෙන්ම ෆොටෝස් හැඩගන්වා ගන්න මේ ඇප්ස් වලින් පුළුවන්. පහලින් බාගත කරගෙන ලස්සන සෙල්ෆි අරන් හැඩ දමා සතුටු වෙන්න.


01. AirBrush

02. Retrica App
03. FrontBack App
04. Candy Camera App
05. You Cam Makeup
06. Face Tune
07. CamMe App
08. Perfect 365


http://colombohax.blogspot.com/search/label/Trickshttp://colombohax.blogspot.com/search/label/Apkshttp://colombohax.blogspot.com/search/label/IOS
http://colombohax.blogspot.com/search/label/Crackshttp://colombohax.blogspot.com/search/label/Tech%20News


0 Comments