මෙම වර්ශන් එකෙන් ,

  • Photo editing features 100ක් පමන ලබාදීලා තියෙනවා.
  • යහලුවන් සමග Photo editing කිරිමේ හැකියාව.
  • New magic AI-powered effects,
  • Double exposure සැකසීමේ හැකියාව වගේම නාවතම බොහොමයක් එකතු කරලා තියෙනවා,


Install කරගන්නේ මෙහෙමයි,


  • පහලින් ඇප් එක Download කරගන්න (link below).
  • ඊට පස්සේ ඔයාගේ  Android device, එකේ settings > security > allow unknown sources ලබාදෙන්න.
  • පසුව downloaded APK ෆයිල් එක හොයාගෙන install කරගන්න.

විශේෂයෙන්ම කියන්න ඕනා මේක තුන්වන පාර්ශවයේ වෙබ් සයිට් එකකින් ලබාගත් ලද වර්ශන් එකක්. ඒක නිසා ඇප් එක පිලිබද වගකීමනම් අපි දරන්නේ නැහැ. Enjoy!



0 Comments