මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නේ ඔයාට හැමදේකදිම ප්‍රයෝජනවත් වෙන ඔන්ලයින් ටූල් එකක් ගැන. මේක ගැන දන්න ,මේක පාවිච්චි කරන අය ගොඩක් ඇති ඒත් ඔන්න හැමෝටම දැනගන්නත් එක්කම මම පාවිච්චි කරන මේ ටූල් එක ගැන පොඩි සටහනක් තියන්න හිතුවා,

මේක නමින්, Canva.com මේක ....canva.com හරහා වගේ ඇපල් මෙහෙයුම් පද්ධති සදහාත් මේ වන විට ඇප් එකක් වශයෙන් canva නිකුත් කරලා තියෙනවා. වෙබ් සයිට් එක ගැන කතා කරනවානම් හරිම සිත් ඇදගන්නා සුලු පෙනුමක් තියෙන්නේ. 

Canva.com Home Page

මේ Tool එකෙන් ඔයාට ඔයාගේ යාලුවට උපන් දින සුභ පැතුමක්, ෆේස්බුක් පෝස්ට් එකක්, බ්ලොග් පෝස්ට් එකක්, ඒ වගේම ඔයාගේ Event එකකට වගේ උනත්, ඇඩ් එකක් උනත් හිත ඇදිලා යන විදිහට හදාගන්න මේ වෙබ් අඩවිය ඔයාට උදව් කරගන්න පුලුවන්. 


මේ වෙබ් සයිට් එකත් එක්ක ඔයාට වැඩකරන්න ලොකු දැනුමක් ඕනෑ වෙන්නේ නෑ, මොකද මේකේ ගොඩක් දේවල් තියෙන්නේ ටෙම්ප්ලේට්ස් ආකාරය.ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයාට සුපිරි නිර්මාණ මේ හරහා කරගන්න පුලුවන්.

එහෙනම් ඔයත් පහලින් දීලා තියෙන ලින්ක් මගින් අවශය ඇප් එක හෝ වෙබ් සයිට් එක තෝරාගෙන උත්සහ කරලා බලන්න.

Website - Canva.com

 https://www.canva.com/app


0 Comments