Recuva කියන්නේ ෆයිල් recover කරන්න දැනට තියෙන හොදම සොෆ්ට්වෙයා එකක්.ඉතාමත් ඉක්මනින් හා user friendly interface එකකින් සමන්විත නිසා ඕනෑමකෙනෙක්ට පහසුවෙන්මuseකරන්න පුළුවන් කම මේ සොෆ්ට්වෙයාර් එක තුලින් ලබාදීලා තියෙනවා.ඔයාගේ වටිනා කියන ෆයිල් එක images/songs/videos/pdf වගේ බොහොමයක් වගේම ඔයාගේ Damage වුන Hard Disk එකේ ෆයිල්ස් පවා recover කරදීමෙ හැකියාවක් මේ සොෆ්ට්වෙයා එක සතුව තියෙනවා. පහලින්බලන්න මේ සොෆ්ට්වෙයා එකේ features.

  • Simple to use interface - just click 'Scan' and choose the files you want to recover
  • Easy to use filter for results based on file name/type
  • Simple Windows like interface with List and Tree view
  • Can be run from a USB thumb drive
  • Restores all types of files, office documents, images, video, music, email, anything.
  • Supports FAT12, FAT16, FAT32, exFAT, NTFS, NTFS5 , NTFS + EFS file systems
  • Restores files from removable media (SmartMedia, Secure Digital, MemoryStick, Digital cameras, Floppy disks, Jaz Disks, Sony Memory Sticks, Compact Flash cards, Smart Media Cards, Secure Digital Cards, etc.)
  • Restores files from external ZIP drives , Firewire and USB Hard drives
  • It's fast, tiny and takes seconds to run!
Recuva Screenshot
 එහෙනම් මෙන්න මේ වටිනා කියන සොෆ්ට්වෙයා එක පහලින් ඩව්න්ලෝඩ් කරගන්න.

Title: Recuva 1.53.1087
Filename: rcsetup153.exe
File size: 5.31MB (5,562,976 bytes)
Requirements: Windows 2000 / XP / Vista / Windows 7 / XP 64-bit / Vista 64-bit / Windows 7 64-bit / Windows 8 / Windows 8 64-bit / Windows 10 / Windows 10 64-bit
Languages: Multiple languages
License: Freeware
Date added: August 31, 2016
Author: Piriform
www.piriform.com

https://www.piriform.com/recuva

0 Comments