බෞද්ධයන් වශයෙන් අපි නිතරම බෝධි පුජා, බණ, පිරිත්, ධාන මාන ආදි පින් දහම් කටයුතු වල නිරත වෙනවා, ඒ වුනත් බොහොමයක් දෙනෙක්ට මේ වෙලාවල් වලදී  දි කියනු ලබන ගාථා අමතකවීම හෝ දන්නේ නැති කම නිසා බොහෝ වේලාවන් වලදි අපහසුතාවයට පත්වෙනවා.
ඉතින් මෙන්න මේ වගේ වේලාවකදී බෝධි පූජා ඇප් ඵක ඔබගේ Smart Phone එකට Install කර තිබිමෙන්, ඵම ගාථා ඉතාමත් පහසුවෙන්ම නිවැරැදි ලෙස බලාගෙන කියවන්න පුලුවන් විදිහට තමයි මේ බෝධි පූජා ඇප් ඵක Sameera Premathunga විසින් නිර්මාණය කරලා තියෙන්නේ.

හදුන්වාදීමේ වීඩියෝව පහලින් බලන්න .


බෝධි පූජා App එක තුල අඩංගු ගාථා.

  • # නමස්කාරය,
  • # තිසරණ සහිත පංච සීලය,
  • # බුදුන් වැඳීම,
  • # සදහමි වැඳීම,
  • # සඟුන් වැඳීම,
  • # පහන් පූජාව,
  • # සුවඳ දුම් පූජා කිරිම,
  • # සුවඳ පූජාව,
  • # මල් පූජා කිරිම,
  • # පැන් පූජාව,
  • # ගිලන්පස පූජා කිරිම,
  • # කැද පූජා කිරිම
  • # කිරි ආහාර පූජා කිරිම
  • # ආහාර පූජා කිරිම
  • # ව්‍යාඤ්ජන පූජා කිරිම
  • # රසකැවිලි පූජා කිරිම
  • # පළතුරු පූජා කිරිම
  • # බෙහෙත් පූජා කිරිම,
  • # චතුමධුර පූජා කිරිම
  • # අෂ්ඨවිධපාන පූජා කිරිම
  • # දැහැත් පූජා කිරිම,
  • # කොඩි පූජා කිරිම
  • # සිවුරු පූජා කිරිම
  • # සියලු දෙය පූජා කිරිම
  • # තෙරුවන් නමස්කාර කරන භාවනා ගාථා
  • # චෛත්‍ය වහන්සේ වන්දනාව.
  • # බෝධීය වන්දනා කිරිම,
  • # ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැදීම,
  • # බෝධීන් වහන්සේට පහන් පූජා කිරිම,
  • # බෝධීන් වහන්සේට මල් පූජා කිරිම,
  • # බෝධීන් වහන්සේට සුවඳ දුමි පූජා කිරිම,
  • # බෝධීන් වහන්සේට පැන් පූජා කිරිම,
  • # බෝධීන් වහන්සේට චතුමධුර පූජා කිරිම
  • # බෝධීන් වහන්සේට බෙහෙත් පූජා කිරිම
  • # බෝධීන් වහන්සේට කිරිපිඩු පූජා කිරිම
  • # බෝධීන් වහන්සේට අෂ්ඨපාන පූජා කිරිම
  • # බෝධීන් වහන්සේට ගිලන්පස පූජා කිරිම,
  • # බෝධීන් වහන්සේට දැහැත් පූජා කිරිම,
  • # බෝධීන් වහන්සේට කොඩි පූජා කිරිම,
  • # සොලොස්මස්ථාන වන්දනා කිරිම.
  • # බෝධී වන්දනා කවි,
  • # බෝධී ආරක්‍ෂක ගාථා
  • # ජය රාජ නව ගුණ ශාන්තිය
  • # මවට වැදීම
  • # පියාට වැදීම
  • # ගුරුවරුන්ට වැදීම
  • # සංඝයා වහන්සේලා වැදීම
  • # දෙවියන්ට පින්දීම
  • # මීයගිය ඥාතීන්ට පින්දීම
  • # තෙරුවන් කමා කර ගැනීම
  • # ප්‍රාර්ථනා ගාථාව
            **තුන් සූත්‍රය‍**
  • # මහා මංගල සූත්‍රය
  • # රතන සූතය
  • # කරණීය මෙත්ත සූත්‍රය
  • # මහානුභාව සම්පන්න රත්නමාලි ගාථා යන්ත්‍රය
ඔබත් මේ ඇප් එක හැකි තරම් Share කරලා බෞද්ධයන් අතරට මෙය ගෙනයන්න උදව් කරන ලෙස බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!

මෙතැනින් App එක install කරගන්න.

   සැමට බුදුසරණයි!
Developerගේ  විස්තර:
Sameera Premathunga
#BodhiPooja; (අපව සමිබන්ධ කරගන්න)
Official Website : www.bodhipooja.org
Mail : bodhipooja@gmail.com
https://www.facebook.com/BodhiPooja
https://www.twitter.com/bodhipooja
https://www.instagram.com/bodhipooja

0 Comments